Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Friday, November 6, 2015




පියයුරු කාන්තාවන්ගේ අලංකාරය වඩවයි. ඉස්සර කාලේ කිවිදෝ කාන්තාවගේ පියයුරු ගැන වර්ණනා කරලා කවි ඒහෙමත් ලියලා තියෙනවා දන්නවා ඇතිනේ. හැබැයි ටිප්ස් ඉන් ශ්‍රී ලංකා වෙතින් අද කියන්න යන්නේ කවි ගැනනම් නෙවේ. ගැබ්ගෙන ඇති කාන්තාවන්ට තම පියයුරු සම්භාහනයෙන් ලැඛෙන වාසි පිළිබදවයි.මෙය ජර්මනියේ වෙදෙළ්‍ය පිරිසකගේ පර්යේෂනයකින් ලැබුන නිගමනයක්. ඇත්තටම කිව්වොත් ගැබිනි මවකට ලැඛෙන්න ඉන්න දරුවාට තම මව් කිරි ලබා දීමේදි මෙය ඉතා වැදගත් වෙනවා. කිමද සමහරක් මව්වරුන්ට මව් කිරි ජනනය වීමේ යම් දුර්වලතාවන් තියෙනවා. 
දරුවා ලැඛෙන්න මාස 2කට කලින් සිට තම පියයුරු, විශේෂයෙන් තණ පුඩු සම්භාහනයෙන් අනාගතයේදි ලැඛෙන්න ඉන්න දරුවාට මව්කිරි ජනනය කිරීමට මහගු උපකාරයක් වෙනවා. පියයුරේ මුලින් පටන් ගෙන තණ පුඩුව දිශාවට ක්රමාණුකූලව මෙම සම්භාහනය සිදු කල යුතුය. ඔබට තනිවම හෝ ඔබගේ සහකරුගේ උදව්වෙන් මෙය කරන්න පුලූ‍වන්.
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger