Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Saturday, October 10, 2015





තම සහකරු හෝ සහකාරියගේ රහස් ප‍්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ උවත් ලිංගික සෞඛ්‍ය ගැනද දැනුවත් වීම අත්‍යාවශ්‍ය දෙයකි. කෙසේ නමුත් ඔබ ලිංගිකව එක්වන අවස්ථාවල රහස් ප‍්‍රදේශයන් සිපයන්නේ නම් මේ කරුණු ගැන වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් හිමිවනු ඇත.

ලිංගික අවයවයන් හොදින් පිරිසිදු කරන්න
රහස් ප‍්‍රදේශයන් නැතහොත් ලිංගික අවයවයන් යනු ශරීරයේ ඉතාම පිරිසිදුව තබාගත යුතු ස්ථාන වනවා. නමුත් බොහෝ දෙනා ඒ පිළිබදව එතරම් අවධානයක් දක්වන්නේ නැහැ. ලිංගික අවයවයන් යනු වැඩි වශයෙන් විෂබීජ රැුදෙන ස්ථානයක් බැවින් එම ස්ථාන සැරෙන් අඩු සබන් වර්ගයක් භාවිතා කර හොදින් සෝදා ගැනීම අනිවාර්ය වෙනවා.

රෝම ඉවත් කරන්න
ලිංගික අවයව වල වැවී ඇති රෝම මසකට වරක් හෝ කපා ඉවත් කිරීම හෝ පාලනය කිරීම වඩාත් සුදුසු වනවා.

දෑත් පිරිසිදු කරන්න
ලිංගික අවයවයන් ඇල්ලීමට පෙර හොදින් දෑත් පිරිසිදු කරන්න. විෂබීජ සහිත දෑතින් ඇල්ලීමෙන් විවිධ කෘෂ්ට රෝග ඇතිවීමේ අවධානමක් පවතිනවා. කිසිවිටකත් ගුද මාර්ගය ඇල්ලී අතකින් නැවතත් ලිංගික අවයවයන් ඇල්ලීමක් සිදුකිරීම නුසුදුසු වනවා. 
Image

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger