Latest: Add Latest Article Here | Recommended: Add Recommended Article Here

The Leading Gossip Site In Sri Lanka....||Gossip||Movies||News||Education||Softwears||

Subscribe For Free Latest Updates!

We'll not spam mate! We promise.

Thursday, June 11, 2015



කාන්තාවන්ට බහුලව වැලඬෙන රෝගී තත්වයකි ගැබ් ගෙල පිළිකාව. සාමාන්‍යයෙන් ගැබ්ගෙල පිළිකාවට ගොදුරුවන්නේ අවුරුදු 25 පමණ සිට අවුරුදු 40 - 45 යන වයස් සීමාව යැ්කඑහ කසෙැ පසුවන කාන්තාවන්ය. මෙම වයස තුළ ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම තරමක් වැඩිය මහලු :අවු. 60 - 65- කාන්තාවන්ට මෙම රෝගය නොවැලඬෙයි. කාන්තාවන් ලිංගික සංසර්ගය ආරම්භ කරන අවධියේ සිටම මෙම රෝගයට ඇති අවදානම් තත්ත්ව මතු වේ.



ගැබ්ගෙල පිිකාවට හේතුකාරක වන්නේ ලිංගික සංසර්ගය මඟින් ආසාදනය වන වෛරසයකි. එය :්‍යමප්බ ඡ්චසකකදප් ඪසරමි- යන නමින් හඳුනා ගනියි. මෙම වෛරසය කාන්තාවන් 50% ට පමණ වැලදුනද එය රෝගයක් ලෙස පිටතට මතු නොවේ. එම වෛරසය වෙනත් සුළු රෝග තත්ත්ව මතු කරමින් ඉබේම පහව යයි. යුරෝපීය රටවල බොහෝ කාන්තාවන්ට මෙම වෛරසය ඇති වුවත් එය පෙර සඳහන් ක පරිදි ක්‍රමයෙන් පහව යයි. නමුත් ඇතැම් විට කාන්තාවන්ට ගැබ්ගෙල ආශි්‍රතව සෛල විකෘතිව අසාමාන්‍ය ලෙස වර්ධනය වෙමින් පිිකා තත්ත්ව බවට පත් වේ.

හේතු

ගැබ්ගෙල පිිකා ඇතිවීමට ප්‍රධාන වහයෙන්ම ඉහත කී වෛරසය :්‍යමප්බ ඡ්චසකකදප් ඪසරමි- හේතු වේ. තවද දුම් පානයත් ගැබ්ගෙල පිිකා ඇතිවීමේ අවදානම වැඩිකිරීමට සමත්ය.

රෝග ලක්ෂණ

• මාසිකව ඔසප් වීමේ චක්‍රය විකෘති වීම එනම් ඔසප්වීම නතර වීම.• අතරමැද කාලයේ ඔපස් වීම.• රුධිරය කැටි ආකාරයට පිටවීම.• සංසර්ගයේදී යෝනි මාර්ගයෙන් දැඩි වේදනාවක් ඇතිවීම.• සංසර්ගයෙන් පසු රුධිරය පිටවීම.• යෝනි මාර්ගයෙන් ලේ මිශ්‍රිත ශ්‍රාවයක් පිටවීම. ආදිය ගැබ්ගෙල පිිකා ඇති බවට නිගමනය ක හැකි සාධකයන්ය.

තවද මුත්‍රා ආසාදන තත්ත්ව

ගුද මාර්ගය ආශ්‍රිතව වේදනා :වැසිකිි යෑමට අපහසුවීම.-

මුත්‍රා සමඟ ලේ පිටවීම.

ජැරඩසජ්ක ජ්බජැර ඵෘඨමසාැකසබැිආදී රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුය.

නමුත් මෙම රෝග ලක්ෂණ මතු වීමට පෙර සිටම විවිධ පරීක්ෂණවලට ලක්ව එය කල්තියා හඳුනා ගැනීමෙන් මෙම ගැබ්ගෙල පිිකා වක්වා ගැනීමට හැකිය.



වක්වා ගැනීමට

රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට වඩා එම අවදානම් තත්ත්ව කල්තියා හඳුනා ගැනීමෙන් වක්වා ගැනීම වඩා වැදගත්ය. මේ සඳහා රෝහල්වල ඇති සුවනාරි සායනය වෙත යොමුව නිසි පරීක්ෂණ සිදුකර ගත යුතුයි.විශේෂයෙන් පියයුරු පිිකා සහ ගැබ්ගෙල පිිකා ඇතිවීමේ අවදානම් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා වූ ඡAඡ පරීක්ෂණය මෙහිදී ගැබ්ගෙල ආශ්‍රිතව ඇති සෛල සූරාගෙන පරීක්ෂාවට භාජනය කිරීමෙන් ඒ ආශ්‍රිතව සිදුව ඇති වෙනස්වීම් පරීක්ෂාවට ලක් කෙරේ. මෙවන් රෝග කල්තියා හඳුනාගෙන මෙම පරීක්ෂණයට යොමු වීම වඩා වැදගත්ය. එමඟින් පිිකා කාරක ඇතිවීමට පෙර සිටම හඳුනා ගැනීමට හැකියාව පවතියි.

ගැබ්ගෙල පිිකා ඇතිවීමේ අවදානම ඇතිවීමට පෙරම වසර තුනෙන් තුනට මෙම සායනවලට යොමු වී පරීක්ෂා කර ගැනීම වැදගත්ය.

මෙම වෛරසය ඇතිවී පිිකාවක් බවට පත්වීමට වසර 3ක් පමණ ගතවිය හැකිය. එම නිසා ඉහත කී පරීක්ෂණයට යොමුව එම අවදානම් තත්ත්වයෙන් අත්මිදීමට හැකිවන අතරම යම් වෙනස්කම් පෙන්නුම් කරයි නම් වාර්ෂිකව එම පරීක්ෂණයට නැවැත යොමු විය යුතුය.



මාරාන්තිකද?

පිිකාවක් පැතිර යන ආකාර අනුව එහි අවදානම් තත්ත්ව නිගමනය කෙරේ. මෙම පිිකාව ගැබ්ගෙල ආශ්‍රිතව පමණක් පැතිර ඇත්නම් ඇය නැවැත දරුවකු අපේක්ෂා නොකරයි නම් ගර්භාෂය සැත්කමක් මඟින් ඉවත් කිරීමෙන් සම්පූර්ණ සුවය ලබා ගැනීමට හැක.

නමුත් යෝනි මාර්ගයේ ඇතිවන මෙම පිිකාව

• මුත්‍රාශය• ගුද මාර්ගය• පෙණහලු හෝ අක්මාවටත්

බලපෑම් කර ඇත්නම් එහිදී ප්‍රතිකාර කිරීම එතරම් සාර්ථක නොවනු ඇත. මෙවැනි තත්ත්වයකට පත්වුවහොත් එය මාරාන්තික වීමටද පුළුවන.

මේ නිසා වඩා වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පෙරම නිසි වෛද්‍ය පරීක්ෂණවලට යොමු වී අවදානම් තත්ත්ව වකා ගැනීමය.

වෛද්‍ය ඒ.එච්.එම්.බී. අබේරත්න

ප්‍රාදේශීය රෝහල කොටවෙහෙර නිකවැරටිය

ශාලිකා රංගනී සමරදිවාකර

0 comments :

Post a Comment



Copyright © 2016 - Super Gossip News - All Rights Reserved
(Articles Cannot Be Reproduced Without Author Permission.)
Design By : Safe Tricks | Powered By: Blogger