
ව්යාත්සානයන් විසින් රචනා කර ඇති සුප්රකට ‘කාමසූත්ර’ ග්රන්ථය පිලිබඳ ඔබ සැවොම අනිවාර්යයෙන්ම අසා ඇති. මානව ලිංගික සබඳතා පවත්වාගෙන යාම පිලිබඳ ප්රායෝගික උපදෙස් රැසක් අඩංගු වන මෙම ග්රන්ථය ලිංගිකව හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව පමණක් ලියැවූවක් නොවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරන ආකාරය, ආදරයේ ස්වභාවයන්, මිනිස් ආශාවන් ආදිය පිලිබඳ වටිනා තොරතුරු රාශියක්ම ඇතුලත් වන ග්රන්ථයක් බව කිව යුතුයි.
මෙම ලිපියෙන් කාමසූත්ර ග්රන්ථයේ කියැවෙන ලොව පුරා අතිශය ජනප්රිය වී ඇති ලිංගික ඉරියව් 5ක් පිලිබඳ විස්තර කිරීමට අප බලාපොරොත්තු වනවා.
නෙළුම (The Lotus Blossom)
මෙහිදී පුරුෂයා දෙකකුල් ලං කරගෙන වැතිරී සිටින අතර කාන්තාව කරන්නේ ඔවුගේ සිරුර උඩ ඇගේ දෙකකුල් ඔහුගේ ඉණ වටා පටලාගෙන සිටීමයි. පුරුෂයා තම දෑත්වලින් කාන්තාවගේ ඉණ ප්රදේශය සෙලවීමට ඇයට උපකාර කරනවා. ඒ සමඟම ඇගේ පියයුරු සහ තට්ටම් ප්රදේශය පිරිමැදීම ද පුරුෂයා විසින් සිදු කරනවා.
තරුව (The Star)
කාන්තාව ඇලයට වැතිරී දෙකකුල් නවාගෙන එයින් එක් කකුලක් පොළවේ තබා සිටින අතර අනෙක් කකුල තරමක් ඔසවාගෙන සිටිනවා. පුරුෂයා පහත රූපයේ දැක්වෙන පරිදි එම දෙකකුල් අතර තමන්ගේ දෙකකුල් තබා සිටින අතර කාන්තාවගේ ඉණ පෙදෙස චලනය කරවීමට සහය වනවා.
යුධකාමී ස්ත්රිය (The Amazon)
පුරුෂයා සහ කාන්තාව රූපයේ දැක්වෙන පරිද්දෙන් එකිනෙකාට මුහුණ ලා සිටිනවා. පුරුෂයා විසින් ස්ත්රියගේ පියයුරු ස්පර්ශ කිරීම සහ මිරිකීම ද කරනු ලබනවා.
The Right Angle
කාන්තාව මේසයක හෝ ඇඳේ කෙලවර ඉහත රූපයේ දැක්වෙන ආකාරයෙන් සිටින විට එය Right Angle ඉරියව්ව ලෙස හැඳින්වෙනවා.
රාජාලියා (The Eagle)
පුරුෂයා කාන්තාව ඉදිරියේ දෙකකුල් පසුපසට නවා ඉඳගෙන සිටින අතර කාන්තාව වැතිරී ඇගේ දෙකකුල් පුරුෂයාගේ ඉණ වටා දමා සිටී. පුරුෂයා කාන්තාවගේ දෙපා වළලුකර ප්රදේශයෙන් අල්ලා දෙපසට කරගෙන සිටිනු ලබයි. මෙය කාන්තාවට දැඩි තෘප්තියක් ගෙන දෙන ඉරියව්වක් ලෙස සැලකෙනවා.
Source: sex and love
0 comments :
Post a Comment